ගීතාවලිය 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යමෙක් නපුරු මාර්ගයෙන් හැරී නාවොත්+ දෙවි තම කඩුව මුවහත් කරන්නේය.+ඔහු තම දුන්නෙන් විදීමට සූදානමින් සිටින්නේය.+ එසකියෙල් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එය මුවහත් කර තිබෙන්නේ මහත් ඝාතනයක් සිදු කිරීමටය. එය ඔප දමා ඇත්තේ දීප්තියෙන් බැබළීමටය.’”+ “එහෙත් අපට ප්‍රීති වෙන්න හේතුවක් නැද්ද?”+ “‘ඒ කඩුව අන් සියලු රාජ යෂ්ටීන්* පහ කර දැමුවාක් මෙන්+ මගේම පුත්‍රයාගේ+ රාජ යෂ්ටියත් පහ කර දමනු ඇත.+
12 යමෙක් නපුරු මාර්ගයෙන් හැරී නාවොත්+ දෙවි තම කඩුව මුවහත් කරන්නේය.+ඔහු තම දුන්නෙන් විදීමට සූදානමින් සිටින්නේය.+
10 එය මුවහත් කර තිබෙන්නේ මහත් ඝාතනයක් සිදු කිරීමටය. එය ඔප දමා ඇත්තේ දීප්තියෙන් බැබළීමටය.’”+ “එහෙත් අපට ප්‍රීති වෙන්න හේතුවක් නැද්ද?”+ “‘ඒ කඩුව අන් සියලු රාජ යෂ්ටීන්* පහ කර දැමුවාක් මෙන්+ මගේම පුත්‍රයාගේ+ රාජ යෂ්ටියත් පහ කර දමනු ඇත.+