ද්විතීය කතාව 32:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඔවුන් මතට ගෙනෙන විපත් තව තවත් වැඩි කරන්නෙමි.+මාගේ ඊකොපුව හිස් වන තුරු ඊතල විදින්නෙමි.+