උත්පත්ති 31:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු තමාට තිබුණු සියල්ල රැගෙන ගඟෙන්*+ එගොඩ වී ගිලියද් නමැති කඳුකර පළාත+ බලා ගමන් කළේය. ගණන් කතාව 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මනස්සේගේ පුත්‍රයා වූ මාකීර්ගෙන්+ පැවත ආ අය ගිලියද් දෙසට ගමන් කර එහි ජීවත් වූ අමෝරිවරුන්ව පන්නා දමා එම ප්‍රදේශය යටත් කරගත්තෝය. යොෂුවා 13:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය. විනිශ්චයකරුවෝ 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුට පුතුන් තිස්දෙනෙක් සිටියෝය. හොඳින් වැඩුණු බූරුවන්+ තිස්දෙනෙකු පිට ගමන් කළ ඔවුහු නුවරවල් තිහක් පාලනය කළෝය. ගිලියද් දේශයේ තිබූ මෙම නුවරවල් තිහම ඔවුහු හව්වෝත්-යායිර්+ යන නමින් හැඳින්වූහ. අද දක්වාම ඒ නුවරවල් හඳුන්වන්නේ ඒ නමින්ය.
39 මනස්සේගේ පුත්‍රයා වූ මාකීර්ගෙන්+ පැවත ආ අය ගිලියද් දෙසට ගමන් කර එහි ජීවත් වූ අමෝරිවරුන්ව පන්නා දමා එම ප්‍රදේශය යටත් කරගත්තෝය.
31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.
4 ඔහුට පුතුන් තිස්දෙනෙක් සිටියෝය. හොඳින් වැඩුණු බූරුවන්+ තිස්දෙනෙකු පිට ගමන් කළ ඔවුහු නුවරවල් තිහක් පාලනය කළෝය. ගිලියද් දේශයේ තිබූ මෙම නුවරවල් තිහම ඔවුහු හව්වෝත්-යායිර්+ යන නමින් හැඳින්වූහ. අද දක්වාම ඒ නුවරවල් හඳුන්වන්නේ ඒ නමින්ය.