ද්විතීය කතාව 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.
7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.