යොෂුවා 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය. 1 ලේකම් 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකට+ අයත් පුත්‍රයෝ බාෂාන්+ සිට බාල්-හෙර්මොන්+ දක්වාද එතැන් සිට සෙනීර්+ හා හෙර්මොන් කන්ද+ දක්වාද විහිදී ගිය දේශයේ වාසය කළෝය. ඔවුහු ගණනින් බොහෝ සෙයින් වැඩි වූහ.
30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය.
23 මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකට+ අයත් පුත්‍රයෝ බාෂාන්+ සිට බාල්-හෙර්මොන්+ දක්වාද එතැන් සිට සෙනීර්+ හා හෙර්මොන් කන්ද+ දක්වාද විහිදී ගිය දේශයේ වාසය කළෝය. ඔවුහු ගණනින් බොහෝ සෙයින් වැඩි වූහ.