ගණන් කතාව 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ මේ ළඟ තිබෙන අබරිම් කන්දට යන්න.+ ඊශ්‍රායෙල් සෙනඟට මා ලබා දෙන දේශය ඔබට එතැන සිට දැකගන්න පුළුවන්.+
12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ මේ ළඟ තිබෙන අබරිම් කන්දට යන්න.+ ඊශ්‍රායෙල් සෙනඟට මා ලබා දෙන දේශය ඔබට එතැන සිට දැකගන්න පුළුවන්.+