13 රාමොත්-ගිලියද් නුවර+ භාරව සිටියේ ගෙබර්ගේ පුත්‍රයාය. (ගිලියද්හි+ පිහිටි, මනස්සේ ගෝත්‍රයට අයත් යායිර්ගේ කූඩාරම් ගම්මානද+ ඔහුගේ භාරයේ තිබිණ. බාෂාන්හි+ පිහිටි අර්ගොබ්+ පළාතද ඔහුට භාර විය. පවුරුවලින් වට වූ තඹ දොර අගුල් සහිත විශාල නුවරවල් හැටක් එහි තිබිණ.)