දානියෙල් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු වෙතින් ගිනි ජාලාවක් ගලා ගියේය.+ දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය.+ ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.+ විනිශ්චය මණ්ඩලය+ හිඳගත්තෝය. ලියවිලි දිග හරින ලදි. ගලාති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එසේනම් නීතිය ලබා දුන්නේ කුමන අරමුණකින්ද? පොරොන්දුවට අමතරව එය දෙන ලද්දේ පොරොන්දු වී තිබූ තැනැත්තා පැමිණෙන තුරු+ වැරදි දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීමටය.+ දෙවි එම නීතිය දේවදූතයන්ට දුන් අතර+ ඔවුහු එය මැදිහත්කරුවෙකු මාර්ගයෙන්+ මිනිසුන්ට ප්‍රකාශ කළෝය. යූද් 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආදම්ගේ පෙළපතින් පැමිණි හත්වෙනියා වූ ඒනොක්,+ ඔවුන් ගැනත් අනාවැකි කියමින් මෙසේ පැවසුවේය. “මෙන්න, යෙහෝවා දෙවි තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් පිරිවරාගෙන පැමිණියේය.+
10 ඔහු වෙතින් ගිනි ජාලාවක් ගලා ගියේය.+ දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය.+ ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.+ විනිශ්චය මණ්ඩලය+ හිඳගත්තෝය. ලියවිලි දිග හරින ලදි.
19 එසේනම් නීතිය ලබා දුන්නේ කුමන අරමුණකින්ද? පොරොන්දුවට අමතරව එය දෙන ලද්දේ පොරොන්දු වී තිබූ තැනැත්තා පැමිණෙන තුරු+ වැරදි දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීමටය.+ දෙවි එම නීතිය දේවදූතයන්ට දුන් අතර+ ඔවුහු එය මැදිහත්කරුවෙකු මාර්ගයෙන්+ මිනිසුන්ට ප්‍රකාශ කළෝය.
14 ආදම්ගේ පෙළපතින් පැමිණි හත්වෙනියා වූ ඒනොක්,+ ඔවුන් ගැනත් අනාවැකි කියමින් මෙසේ පැවසුවේය. “මෙන්න, යෙහෝවා දෙවි තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් පිරිවරාගෙන පැමිණියේය.+