ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 කාලයක් ඊශ්‍රායෙල් ජාතිය+ සැබෑ දෙවිවත් ඔවුන්ට උගන්වන්න සිටිය පූජකයාවත්+ ඔවුන් පිළිපැදිය යුතු නීතියත් අත්හැර දමා තිබුණා.

  • 2 ලේකම් 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යූදා දේශයෙහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ඔවුහු,+ ඒ සඳහා යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල භාවිත කළෝය.+ ඔවුහු නුවරින් නුවරට ගොස් යූදා දේශයේ සියලුම නුවරවල සිටි සෙනඟට ඉගැන්වූහ.

  • මලාකි 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න