උත්පත්ති 50:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු එෆ්‍රායිම්ගේ දරු පරම්පරා තුනක් දුටුවේය.+ මනස්සේගේ පුත්‍රයා වූ මාකීර්ගේ පුත්‍රයන්වද+ ඔහු දුටුවේය. ඒ දරුවෝ කුඩා වයසේ සිටම යෝසෙප්ගේ උකුළේ සිටියෝය.*+ යොෂුවා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+
23 ඔහු එෆ්‍රායිම්ගේ දරු පරම්පරා තුනක් දුටුවේය.+ මනස්සේගේ පුත්‍රයා වූ මාකීර්ගේ පුත්‍රයන්වද+ ඔහු දුටුවේය. ඒ දරුවෝ කුඩා වයසේ සිටම යෝසෙප්ගේ උකුළේ සිටියෝය.*+
17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+