ගීතාවලිය 46:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්. ගීතාවලිය 90:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 90 යෙහෝවා දෙවියනි, ඔබ පරම්පරාවක් පරම්පරාවක් පාසා+අපට වාසස්ථානයක් වී ඇත.+ ගීතාවලිය 91:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. “ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය.+මා විශ්වාසය තබන මාගේ දෙවිය.”+ ගීතාවලිය 125:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙරුසලම කඳුවලින් වට වී තිබෙන්නාක් මෙන්+යෙහෝවා දෙවි තම සෙනඟව සෑම පැත්තෙන්ම ආරක්ෂා කරන්නේය.+එසේය, අදත් හෙටත් සැමදාටමත් දෙවි ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+
11 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.
2 යෙරුසලම කඳුවලින් වට වී තිබෙන්නාක් මෙන්+යෙහෝවා දෙවි තම සෙනඟව සෑම පැත්තෙන්ම ආරක්ෂා කරන්නේය.+එසේය, අදත් හෙටත් සැමදාටමත් දෙවි ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+