යෙසායා 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+ හොෂෙයා 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් මම එෆ්‍රායිම්ට ඇවිදින්න ඉගැන්වූවෙමි.+ මම ඔවුන්ව දෑතින් අල්ලාගෙන ළයට තුරුල් කරගත්තෙමි.+ නමුත් ඔවුන්ට සුවය දුන්නේ මා බව ඔවුහු පිළිගත්තේ නැත.+
11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+
3 එහෙත් මම එෆ්‍රායිම්ට ඇවිදින්න ඉගැන්වූවෙමි.+ මම ඔවුන්ව දෑතින් අල්ලාගෙන ළයට තුරුල් කරගත්තෙමි.+ නමුත් ඔවුන්ට සුවය දුන්නේ මා බව ඔවුහු පිළිගත්තේ නැත.+