ගීතාවලිය 33:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද+දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.+ ගීතාවලිය 144:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවිතය මෙලෙස භුක්ති විඳින සෙනඟ සන්තෝෂවත්ය.”නමුත් ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.+ ගීතාවලිය 146:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+
15 ජීවිතය මෙලෙස භුක්ති විඳින සෙනඟ සන්තෝෂවත්ය.”නමුත් ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.+
5 උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+