ද්විතීය කතාව 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ සෑම දෙයක්ම සිදු වුණේ අපි බෙත්-පෙයෝර්+ නුවර ඉදිරියේ පිහිටා තිබුණු නිම්නයේ සිටි කාලයේදීයි.