විනිශ්චයකරුවෝ 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+ විනිශ්චයකරුවෝ 6:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවිගේ බලය+ ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. ඔහු හොරණෑවක් පිම්බ විට+ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නෝ+ පැමිණ ඔහුට එකතු වූහ. 1 රාජාවලිය 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.
10 ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+
34 යෙහෝවා දෙවිගේ බලය+ ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. ඔහු හොරණෑවක් පිම්බ විට+ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නෝ+ පැමිණ ඔහුට එකතු වූහ.
12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.