ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+ ක්‍රියා 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තෙන්ම මෝසෙස් මෙසේ පැවසූ ආකාරය ඔබට මතක ඇති. ‘යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි.+ ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුයි.+ ක්‍රියා 7:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි.
15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+
22 ඇත්තෙන්ම මෝසෙස් මෙසේ පැවසූ ආකාරය ඔබට මතක ඇති. ‘යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි.+ ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුයි.+
37 “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි.