නික්මයාම 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය. නික්මයාම 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+ ගණන් කතාව 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+
11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය.
20 දෙවි තවදුරටත් ඔහුට මෙසේ කීවේය. “නමුත් මාගේ මුහුණ දකින්න ඔබට නුපුළුවන. මන්ද මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැක.”+
8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+