ද්විතීය කතාව 34:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,
34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,