ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරයි.+ ඔබ නිශ්චලව බලා සිටින්න.”

  • නික්මයාම 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි යුධ දක්ෂයෙකි.+ ඔහුගේ නාමය යෙහෝවාය.+

  • ගණන් කතාව 21:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඕග් රජුට භය නොවන්න.+ මම ඔහුවත් ඔහුගේ සෙනඟවත් ඔහුගේ දේශයත් ඔබේ අතට දෙන්නෙමි.+ හෙෂ්බොන්හි ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ව ඔබ විනාශ කළ ලෙසම ඔහුවත් විනාශ කරන්න.”+

  • ද්විතීය කතාව 1:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබේ දෙවි වන යෙහෝවා ඊජිප්තු දේශයේදී ඔබ වෙනුවෙන් සටන් කළ ආකාරය ඔබ ඇස් දෙකෙන්ම දැක්කා.+ ඒ නිසා ඔහු දැනුත් ඔබ ඉදිරියෙන් ගමන් කර ඔබ වෙනුවෙන් සටන් කරන බවට කිසිම සැකයක් නැහැ.+

  • ද්විතීය කතාව 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඔබ වෙනුවෙන් ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබේ දෙවි වන යෙහෝවා සිටිනවා. ඔහු ඔබව ගලවාගනී.’+

  • යොෂුවා 10:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 තමන් දියත් කළ එක් යුධ මෙහෙයුමකින් ඒ සියලු රජවරුන්ව පරාජය කරන්නත් ඔවුන්ගේ දේශ අල්ලාගන්නත් යොෂුවාට හැකි විය.+ මෙසේ කිරීමට හැකි වූයේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන් වෙනුවෙන් සටන් කළ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න