ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.+ ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.+ මම ඔවුන්ව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට රැගෙන යන්නෙමි.+ ඒ දේශයේ ඔවුන්ට ඇති තරම් ඉඩකඩ තිබේ.

  • ද්විතීය කතාව 4:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අපි දැන් සිටින මේ දේශයේදීම මම මිය යනවා.+ මට යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න නොලැබුණත් ඔබ හැමෝම අනිවාර්යයෙන්ම ගඟෙන් එගොඩ වී ඒ සරුසාර දේශය අයිති කරගන්නවා.

  • ද්විතීය කතාව 11:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි ඒ දේශය ආදරයෙන් රැකබලා ගන්නවා. අවුරුද්ද පුරාම යෙහෝවා දෙවි ඒ දේශය දෙස බලාගෙනයි+ සිටින්නේ.

  • එසකියෙල් 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී මම ඔවුන්ට පොරොන්දුවක් වුණෙමි. ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කර ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම තෝරාගත් දේශයකට එනම්, කිරියෙන් පැණියෙන් ඉතිරී යන දේශයකට ගෙන යන බවට+ මම අත ඔසවා ඔවුන්ට පොරොන්දු වුණෙමි.+ මා ඔවුන් වෙනුවෙන් තෝරාගත් ඒ දේශය සැබවින්ම අන් සියලු දේශවලට වඩා අලංකාර දේශයකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න