යොෂුවා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි. 1 රාජාවලිය 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තමන් අයිති කරගත් සියලුම ගබඩා නුවරවල්ද+ අශ්ව රථ නවතා තැබීමට නුවරවල්ද+ අසරුවන් පදිංචි කිරීම සඳහා නුවරවල්ද ගොඩනැඟුවේය. සලමොන් රජ, යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ පාලනය යටතේ තිබූ සියලු දේශයන්වලත් තමන් කැමති සියලු දේ ගොඩනැඟුවේය.+
5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි.
19 තමන් අයිති කරගත් සියලුම ගබඩා නුවරවල්ද+ අශ්ව රථ නවතා තැබීමට නුවරවල්ද+ අසරුවන් පදිංචි කිරීම සඳහා නුවරවල්ද ගොඩනැඟුවේය. සලමොන් රජ, යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ පාලනය යටතේ තිබූ සියලු දේශයන්වලත් තමන් කැමති සියලු දේ ගොඩනැඟුවේය.+