ගණන් කතාව 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බාමොත්හි සිට ඔවුහු මෝවබ්+ ප්‍රදේශයෙහි තිබූ නිම්නයට පැමිණ පිස්ගාහි+ මුදුන දක්වා ගමන් කළෝය. පිස්ගාහි මුදුනේ සිට බැලූ විට යෙෂිමොන්*+ පෙනේ. ගණන් කතාව 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ මේ ළඟ තිබෙන අබරිම් කන්දට යන්න.+ ඊශ්‍රායෙල් සෙනඟට මා ලබා දෙන දේශය ඔබට එතැන සිට දැකගන්න පුළුවන්.+ ද්විතීය කතාව 34:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,
20 බාමොත්හි සිට ඔවුහු මෝවබ්+ ප්‍රදේශයෙහි තිබූ නිම්නයට පැමිණ පිස්ගාහි+ මුදුන දක්වා ගමන් කළෝය. පිස්ගාහි මුදුනේ සිට බැලූ විට යෙෂිමොන්*+ පෙනේ.
12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ මේ ළඟ තිබෙන අබරිම් කන්දට යන්න.+ ඊශ්‍රායෙල් සෙනඟට මා ලබා දෙන දේශය ඔබට එතැන සිට දැකගන්න පුළුවන්.+
34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,