ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 27:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඉන්පසු පූජක එලියාසර් හා ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියට ඔහුව ගෙන යන්න. ඒ සියලුදෙනා ඉදිරියේ ඔහුව ඔවුන්ගේ නායකයා ලෙස පත් කරන්න.+

  • ද්විතීය කතාව 1:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+

  • ද්විතීය කතාව 31:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඉන්පසු මෝසෙස් යොෂුවාව තමන් ළඟට කැඳවා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වී එඩිතරව සිටින්න.+ යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශයට මේ සෙනඟව ගෙන යන්නේ ඔබයි. ඒ දේශය උරුමයක් ලෙස ඔවුන්ට බෙදා දෙන්නෙත් ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න