-
ක්‍රියා 7:45ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
45 අපේ මුතුන්මිත්තන්ගේ දරුවනුත් එම කූඩාරම භාවිත කළා. ඉන්පසුව යොෂුවාගේ ප්‍රධානත්වයෙන්+ ඔවුන් වෙනත් ජාතීන්ට අයිති වී තිබූ මේ දේශයේ පදිංචි වීමට පැමිණි අතර+ දෙවි ඒ ජාතීන්ව අපේ මුතුන්මිත්තන්ගේ දරුවන් ඉදිරියේම පන්නා දැමුවා.+ ඔවුන් මෙහි පදිංචි වෙද්දී ඒ කුඩාරමත් මේ දේශයට රැගෙන ආවා. ඒ කූඩාරම දාවිත්ගේ කාලය දක්වාම භාවිතයට ගත්තා.
-