ද්විතීය කතාව 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු අපේ යෙහෝවා දෙවි මේ සියලු නීති+ අපට ලබා දුන්නා. ඒවාට කීකරු වෙමින් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූවොත් අපිට බොහෝ ආශීර්වාද ලැබෙයි.+ අපට අපේ ජීවිතය රැකගන්නත් පුළුවන් වෙයි.+ යොෂුවා 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය+ කිසිදාක නැති වී යෑමට ඉඩ නොදෙන්න.+ එයින් ඔබේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි.
24 ඉන්පසු අපේ යෙහෝවා දෙවි මේ සියලු නීති+ අපට ලබා දුන්නා. ඒවාට කීකරු වෙමින් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූවොත් අපිට බොහෝ ආශීර්වාද ලැබෙයි.+ අපට අපේ ජීවිතය රැකගන්නත් පුළුවන් වෙයි.+
11 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය+ කිසිදාක නැති වී යෑමට ඉඩ නොදෙන්න.+ එයින් ඔබේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි.