ද්විතීය කතාව 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+ 2 රාජාවලිය 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය. යෙරෙමියා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු ඒ ඇටකටු යෙරුසලමේ වැසියන් ප්‍රිය කළ, නමස්කාර කළ, පිහිට පැතූ, වැඳ වැටුණු,+ ඉර හා සඳ ඇතුළු සියලු ආකාශ වස්තූන් ඉදිරියේ අතුරා තබන්නෝය.+ කිසිවෙක් ඒවා එකතු කරන්නේවත් නැවත ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඒවා පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නේය.”+ එසකියෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊළඟට යෙහෝවා දෙවිගේ ගෘහයේ අභ්‍යන්තර මළුවට+ මාව ගෙන ගියේය. යෙහෝවා දෙවිගේ මාලිගාවට පිවිසෙන ස්ථානයෙහිම ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව හා පූජාසනය+ අතර පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ යෙහෝවා දෙවිගේ මාලිගාවට පිටුපස හරවාගෙන සිටි ඔවුහු+ නැඟෙනහිර දෙසට හැරී හිරුට වන්දනාමාන කරමින් සිටියෝය.+ ශෙපනියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+ ක්‍රියා 7:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ වෙනුවට ඔබ යන යන තැන රැගෙන ගියේ මෝලොක්ගේ කූඩාරම+ හා රේෆන් දෙවියාගේ තාරකාවයි.+ නමස්කාරය සඳහා ඔබ සාදාගත්තේ එම දෙවිවරුන්ගේ රූපයි. එහෙයින් මම ඔබව දුර ඈත පිහිටි බැබිලෝනියට පිටුවහල් කරන්නෙමි.’+
3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+
16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.
2 ඔවුහු ඒ ඇටකටු යෙරුසලමේ වැසියන් ප්‍රිය කළ, නමස්කාර කළ, පිහිට පැතූ, වැඳ වැටුණු,+ ඉර හා සඳ ඇතුළු සියලු ආකාශ වස්තූන් ඉදිරියේ අතුරා තබන්නෝය.+ කිසිවෙක් ඒවා එකතු කරන්නේවත් නැවත ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඒවා පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නේය.”+
16 ඊළඟට යෙහෝවා දෙවිගේ ගෘහයේ අභ්‍යන්තර මළුවට+ මාව ගෙන ගියේය. යෙහෝවා දෙවිගේ මාලිගාවට පිවිසෙන ස්ථානයෙහිම ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව හා පූජාසනය+ අතර පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ යෙහෝවා දෙවිගේ මාලිගාවට පිටුපස හරවාගෙන සිටි ඔවුහු+ නැඟෙනහිර දෙසට හැරී හිරුට වන්දනාමාන කරමින් සිටියෝය.+
5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+
43 ඒ වෙනුවට ඔබ යන යන තැන රැගෙන ගියේ මෝලොක්ගේ කූඩාරම+ හා රේෆන් දෙවියාගේ තාරකාවයි.+ නමස්කාරය සඳහා ඔබ සාදාගත්තේ එම දෙවිවරුන්ගේ රූපයි. එහෙයින් මම ඔබව දුර ඈත පිහිටි බැබිලෝනියට පිටුවහල් කරන්නෙමි.’+