ගීතාවලිය 136:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මහත් ආලෝක වස්තූන් සෑදූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+ යෙරෙමියා 31:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 දහවල් කාලයේදී ආලෝකය දෙන පිණිස හිරු පිහිටෙවූ+ රාත්‍රිය ආලෝකවත් කරන පිණිස සඳට+ හා තාරකාවලට+ නීති දුන්නාවූ+ රැලි නංවන පිණිස මුහුද කලතන්නාවූ+ තැනැත්තා යෙහෝවා දෙවිය. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමය දරන ඔහු+ මෙසේ පවසන්නේය.
7 මහත් ආලෝක වස්තූන් සෑදූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+ යෙරෙමියා 31:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 දහවල් කාලයේදී ආලෝකය දෙන පිණිස හිරු පිහිටෙවූ+ රාත්‍රිය ආලෝකවත් කරන පිණිස සඳට+ හා තාරකාවලට+ නීති දුන්නාවූ+ රැලි නංවන පිණිස මුහුද කලතන්නාවූ+ තැනැත්තා යෙහෝවා දෙවිය. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමය දරන ඔහු+ මෙසේ පවසන්නේය.
35 දහවල් කාලයේදී ආලෝකය දෙන පිණිස හිරු පිහිටෙවූ+ රාත්‍රිය ආලෝකවත් කරන පිණිස සඳට+ හා තාරකාවලට+ නීති දුන්නාවූ+ රැලි නංවන පිණිස මුහුද කලතන්නාවූ+ තැනැත්තා යෙහෝවා දෙවිය. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමය දරන ඔහු+ මෙසේ පවසන්නේය.