ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කඳු මුදුනේ බුරබුරා නඟින ගින්නක් මෙන්+ යෙහෝවා දෙවිගේ තේජස ඊශ්‍රායෙල් සෙනඟ දුටුවෝය.

  • ද්විතීය කතාව 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ඒ දේශයට යද්දී යෙහෝවා දෙවි ඔබට ඉදිරියෙන් ගමන් කරන බව ඔබ හොඳින්ම දන්නවා.+ ඔහු ඇවිළෙන ගින්නක්+ හා සමානයි. ඒ නිසා ඔහු ඔවුන්ව ඔබට යටත් කර දෙන බව නම් ස්ථිරයි. යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඔබ ඉතා කෙටි කාලයකින් ඔවුන්ව දේශයෙන් පලවාහැර සහමුලින්ම විනාශ කර දමයි.+

  • හෙබ්‍රෙව් 12:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න