ද්විතීය කතාව 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ එසකියෙල් 20:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ‘“වෙනත් ජාතීන් හා අවට දේශවල වැසියන් මෙන්+ අපිත් ලීවලින් හා ගල්වලින් නෙළූ දෙවිවරුන්ට වන්දනාමාන කරමු”+ යයි ඔබ පවසන්නහුය. නමුත් ඔබ සිතන+ එම දේ කිසිසේත් ඉටු නොවන්නේය.’”+
36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
32 ‘“වෙනත් ජාතීන් හා අවට දේශවල වැසියන් මෙන්+ අපිත් ලීවලින් හා ගල්වලින් නෙළූ දෙවිවරුන්ට වන්දනාමාන කරමු”+ යයි ඔබ පවසන්නහුය. නමුත් ඔබ සිතන+ එම දේ කිසිසේත් ඉටු නොවන්නේය.’”+