ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 13:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පාරාන් පාළුකරයේ කාදෙෂ්+ නම් ස්ථානය වෙත ඇවිදගෙන ගියෝය. ඔවුහු මෝසෙස්, ආරොන් හා මුළු සෙනඟ වෙත පැමිණ දේශයේ තොරතුරු ඔවුන්ට කීවෝය. දේශයෙන් ගෙනා පලතුරුද ඔවුන්ට පෙන්වූවෝය.

  • ද්විතීය කතාව 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානයේ සිටියදීත් ඔබ ක්‍රියා කළේ ඒ ආකාරයටමයි. එහිදී, ‘මා ඔබට දෙන දේශය හිමි කරගැනීමට දැන් සූදානම් වෙන්න. මම නිසැකවම ඔබට එය අත් කර දෙනවා’ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා. නමුත් ඔබ යෙහෝවා දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවා.+ ඔබ එසේ කළේ ඔබට දෙවි ගැන කිසිම විශ්වාසයක්+ තිබුණේ නැති නිසයි.

  • යොෂුවා 14:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් දේශයේ තොරතුරු සොයා බලන්න කාදෙෂ්-බර්නේයේ ඉඳන් මාව යැව්වා.+ ඒ කාලයේදී මගේ වයස අවුරුදු හතළිහයි. එහි තිබූ සැබෑ තත්වය ගැන මම ඇවිත් මෝසෙස්ට වාර්තා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න