1 තිමෝති 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන පුරුෂයෙකු විය යුතුයි.+ ඔහුගේ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.+ 1 තිමෝති 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මෑතකදී දෙවිට සේවය කිරීමට පටන්ගත් කෙනෙකු* නොවිය යුතුයි.+ එසේ නොවුණොත් ඔහු තුළ අහංකාරකම ඇති විය හැකි අතර+ යක්ෂයාට ලැබුණු විනිශ්චය ඔහුටද ලැබිය හැක.+
4 තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන පුරුෂයෙකු විය යුතුයි.+ ඔහුගේ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.+
6 ඔහු මෑතකදී දෙවිට සේවය කිරීමට පටන්ගත් කෙනෙකු* නොවිය යුතුයි.+ එසේ නොවුණොත් ඔහු තුළ අහංකාරකම ඇති විය හැකි අතර+ යක්ෂයාට ලැබුණු විනිශ්චය ඔහුටද ලැබිය හැක.+