ද්විතීය කතාව 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ හා නියෝග+ වගේම ඔහු දුන් සෑම නීතියක්ම+ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.+ 1 රාජාවලිය 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ දෙවි වන යෙහෝවාට කීකරු වී ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ දෙවි මෝසෙස්ට දුන් නීතියේ+ ලියා තිබෙන අණපනත්, නීතිරීති+ සහ සිහිගැන්වීම්වලට* කීකරු වෙන්න. එවිට ඔබ කොතැනට ගියත් මොන දේ කළත් ඔබට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න හැකි වෙයි.
17 ඔබ යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ හා නියෝග+ වගේම ඔහු දුන් සෑම නීතියක්ම+ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි.+
3 ඔබේ දෙවි වන යෙහෝවාට කීකරු වී ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ දෙවි මෝසෙස්ට දුන් නීතියේ+ ලියා තිබෙන අණපනත්, නීතිරීති+ සහ සිහිගැන්වීම්වලට* කීකරු වෙන්න. එවිට ඔබ කොතැනට ගියත් මොන දේ කළත් ඔබට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න හැකි වෙයි.