නික්මයාම 21:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යමෙකු තම මවට හෝ පියාට හෝ පහර දුන්නොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය. ද්විතීය කතාව 27:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘තම පියාට හෝ මවට නින්දා කරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) හිතෝපදේශ 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+ මාක් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ සහ ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ යන ආඥා ගැන මෝසෙස් පැවසුවා.
3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
8 මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+
10 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ සහ ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ යන ආඥා ගැන මෝසෙස් පැවසුවා.