නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එෆීස 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන”+ යන්නයි.