ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+

  • නික්මයාම 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+

  • ලෙවී කතාව 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.

  • ද්විතීය කතාව 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 කෙනෙක් යම් පුද්ගලයෙකුට හානියක් කිරීමේ අදහසින් ඔහු වරදක් කළ බවට බොරු චෝදනාවක් කරයි නම්+

  • හිතෝපදේශ 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට+ මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන+ තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය.

  • හිතෝපදේශ 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට කිසි ගැලවීමක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න