නික්මයාම 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුප්පත් කෙනෙකු තවත් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරන විට ඔහු දුප්පත් නිසාම ඔහුගේ පැත්ත නොගන්න.+ යාකොබ් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද?+ ඔබ දුෂ්ට ආකාරයකින් තීරණ ලබා දෙන+ විනිශ්චයකරුවන් බවට පත්ව සිටිනවා නොවේද?+
4 ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද?+ ඔබ දුෂ්ට ආකාරයකින් තීරණ ලබා දෙන+ විනිශ්චයකරුවන් බවට පත්ව සිටිනවා නොවේද?+