ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊශ්‍රායෙල් ජනයෙනි, හොඳින් සවන් දෙන්න. මා කියන හැම දෙයක්ම හොඳින් ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයේදී ඔබේ ජීවිතය සෑම අතින්ම සාර්ථක+ වෙයි. ඔබ දරුවන් බිහි කර විශාල සෙනඟක් බවට පත් වෙයි.

  • ද්විතීය කතාව 6:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 අපේ දෙවි වන යෙහෝවා අපට අණ කළ සෑම දෙයක්ම කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා නම්+ ඔහු අප ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙයි.’*+

  • ද්විතීය කතාව 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “මා ඔබට කියා දෙන මේ සියලුම අණපනත් පිළිපදින්න වගබලා ගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය රැකගන්නත්+ දරුදැරියන් බිහි කර යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය පුරා පැතිර යන්නත් ඔබට පුළුවන් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න