ද්විතීය කතාව 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+ ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+
13 “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+
6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+