ද්විතීය කතාව 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+ හිතෝපදේශ 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒවා ඔබේ ඇඟිලිවල බැඳගෙන+ ඔබේ සිත නමැති පුවරුවේ ලියාගන්න.+
18 “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+