නික්මයාම 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සෙනඟගේ එදිනෙදා කාරණා හා සුළු සුළු නඩු ඔවුහු තනිව විභාග කර විසඳුවෝය. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුහු මෝසෙස් වෙත ගෙන ආවෝය.+
26 සෙනඟගේ එදිනෙදා කාරණා හා සුළු සුළු නඩු ඔවුහු තනිව විභාග කර විසඳුවෝය. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුහු මෝසෙස් වෙත ගෙන ආවෝය.+