විනිශ්චයකරුවෝ 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර+ බාල් දෙවිවරුන්ට+ හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ කුලුනුවලට+ නමස්කාර කළෝය. යෙරෙමියා 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+
7 මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර+ බාල් දෙවිවරුන්ට+ හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ කුලුනුවලට+ නමස්කාර කළෝය.
32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+