ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඊශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි.+ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ගරුබිය+ දැක්විය යුතුයි. ඔබ එසේ කළොත් ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින්+ සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ ඔබට හැකි වෙයි. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න ඔබ පෙලඹෙයි.+

  • ද්විතීය කතාව 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+

  • ගීතාවලිය 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+

      මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+

  • ගීතාවලිය 128:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 128 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ+

      ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ+ සන්තෝෂවත්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න