ලූක් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යේසුස් එවිට මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’ කියා ලියා තිබෙනවා.”+
8 යේසුස් එවිට මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’ කියා ලියා තිබෙනවා.”+