උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+