ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 විනාශය පිණිස කැප කළ පුද්ගලයෙකුව කිසිවිටෙක මුදවාගත නොහැක.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අනුව යෙහෝවා දෙවි අණ කළ ආකාරයටම හිත්තීවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන්, යෙබූසිවරුන් යන ජාතීන්ව ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+

  • යොෂුවා 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මුළු නගරයත් එහි ඇති සියල්ලත් විනාශ කිරීමට නියම කර තිබෙනවා.*+ ඒත් රාහබ්+ නම් ගණිකාව අපේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කළ නිසා ඇයවයි ඇගේ ගෙයි වැසියන්වයි විනාශ කරන්න එපා.+ මේ නගරය හා එහි තිබෙන සෑම දෙයක්ම දැන් අයිති යෙහෝවා දෙවිටයි.

  • යොෂුවා 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එදින යොෂුවා මක්කේදා නගරයත්+ අල්ලාගෙන එය විනාශ කර දැමුවේය. ඒ නගරයේ රජුවද එහි සියලු වැසියන්වද ඔහු කඩුවෙන් මරා දැමුවේය.+ ඔහු එක වැසියෙකුවත් ඉතුරු කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ දේම මක්කේදාහි රජුටත්+ කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න