ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔබ ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් කිසි ගිවිසුමක් ඇති කර නොගත යුතුයි.+

  • නික්මයාම 34:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ දේශයේ වැසියන්ගේ පූජනීය වස්තු විනාශ කර නොදැම්මොත් ඔවුහු තම දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්*+ ඔවුන්ට පුදපූජා ඔප්පු කරනු ඇත.+ එවිට ඔවුන්ගේ පූජාවලට හවුල් වෙන්න කියා ඔබට පවසන විට ඔබත් ඔවුන් සමඟ හවුල් වී දෙවිවරුන්ට ඔප්පු කළ දේවලින් අනුභව කිරීමට පෙලඹෙනු ඇත.+ ඔබ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන

  • ද්විතීය කතාව 20:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ අවට සිටින ජාතීන්ගේ නුවරවල කිසිම දෙයක් ඉතුරු නොකර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි.+

  • විනිශ්චයකරුවෝ 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබත් මේ දේශයේ වැසියන් සමඟ කිසිම ගිවිසුමක් ඇති කර නොගන්න.+ ඔවුන් ඉදි කර ඇති පූජාසනද කඩා දමන්න’+ කියා මම ඔබට පැවසුවෙමි. එසේනම් ඔබ මාගේ හඬට ඇහුම්කන් නොදුන්නේ ඇයි?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න