ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්* ඔබේ පුත්‍රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+

  • 1 රාජාවලිය 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න