ද්විතීය කතාව 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තුවට යන විට ඔවුන් අතර සිටියේ හැත්තෑදෙනෙකු පමණයි.+ නමුත් දැන් බලන්න! යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිසා ඔබ දැන් අහසේ තිබෙන තරු මෙන් ඉතා විශාල ජාතියක් වී සිටිනවා.+ ගීතාවලිය 105:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු එසේ පවසන විට ඔවුහු කුඩා පිරිසකි.+ඒ දේශයේ විදේශිකයන් ලෙස සිටි ඔවුහු ඇත්තෙන්ම කුඩා පිරිසකි.+ යෙසායා 51:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ පියා+ වන ආබ්‍රහම්+ ගැනත් ප්‍රසව වේදනා විඳ ඔබව මෙලොවට බිහි කළ ඔබේ මව වන සාරා+ ගැනත් සිතා බලන්න. මා ආබ්‍රහම්ව කැඳෙව්වේ ඔහු තනිව සිටියදීය.+ එහෙත් මම ඔහුට ආශීර්වාද කර ඔහුගෙන් මහත් ජාතියක්+ බිහි වීමට සැලැස්වූවෙමි.
22 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තුවට යන විට ඔවුන් අතර සිටියේ හැත්තෑදෙනෙකු පමණයි.+ නමුත් දැන් බලන්න! යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිසා ඔබ දැන් අහසේ තිබෙන තරු මෙන් ඉතා විශාල ජාතියක් වී සිටිනවා.+
2 ඔබේ පියා+ වන ආබ්‍රහම්+ ගැනත් ප්‍රසව වේදනා විඳ ඔබව මෙලොවට බිහි කළ ඔබේ මව වන සාරා+ ගැනත් සිතා බලන්න. මා ආබ්‍රහම්ව කැඳෙව්වේ ඔහු තනිව සිටියදීය.+ එහෙත් මම ඔහුට ආශීර්වාද කර ඔහුගෙන් මහත් ජාතියක්+ බිහි වීමට සැලැස්වූවෙමි.