උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+ ලෙවී කතාව 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+ ද්විතීය කතාව 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+
5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.