ගණන් කතාව 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+ ගීතාවලිය 46:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+
9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+
5 දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+